Monday, October 26, 2015

ආරම්භය





ලොව ආරම්භයේදී අන් සැමගෙන් වෙන් වූ ජීවිත තුනක් විය.
 
අහස, සයුර, දෙරණ නම් ඔවුන් අතරින්,

එකෙකු යථාර්තය සොයා ගියේය.තව එකෙකු සිහින සොයා ගියේය.තුන්වැන්නා සොයා ගියේ නව දැනුමයි. . . .

යථාර්තය සොයන්නා සයුර (KD) විය.සැඟවුන නොපෙනෙන දෙයෙහි පැතිකඩවල් සොයා යන්නට හෙතෙම උනන්දු විය.පෙනෙන නොපෙනෙන දෙයෙහි යථාර්තයට සයුර ආදරය කළේය.එයම ඔහුට සතුටක් විය.

අහස ( JK ) දුටුවේ සිහින හා මායාවයි.වෙහෙසකර සියල්ලෙන් මිදෙන්නට හෙතෙම ප්‍රිය විය.

නව දැනුම සොයා යන්නා දෙරණ (TA) විය . . . . . . . . ඔහුට නවමු දෑ ඇවැසි විය.සොයන්නට දකින්නට විඳින්නට ඇවැසි විය.

තමාගේ කුතුහලය ඇති වූ දා පටන්ම ඔව්හූ තම ගමන ඇරඹීය.
ආරම්භයේදි වෙන් වෙන්ව ගමන් කළ ඔව්හූ හමු වූ පසු එක්ව ගමන් තම ගවේෂණයේ යෙදෙන්නට විය.මුලින්ම අහසත් සයුරත් පසුව දෙරණත් එක් විය.

ඔව්හූ තම ගවේෂණයේදි . . . . . . . . . . . . . . . .


නෑ නෑ අපි බලාගෙන ඉමු නේද යාළුවනේ.....  හෙමිහිට කියන්නම්කො අපි . . . . . . .  :-) :-) :-)



                                                                                                                          JK 

No comments:

Post a Comment