සැරිසරන්නෝ
වසන්තයත් සිසිරයත් අතර දෝලනය වන සැරිසරන ජීවිත
JK
Lucifer
කවි
කෙටි කතා
හොයාගත්ත දේවල්
Monday, September 19, 2016
අමතක මතක
.
.
.
රතට හුරු නා දළු
වන්
සිනිදු තොල්පෙති
සිපගත් මොහොතක
මතක නුහුරු සතුට
.
.
.
- lucifer -
-
Saturday, January 2, 2016
තරු
ලස්සන හීන දකින
සුන්දර රැයක
කාටත් හොරා
තරු නැති අහස විලි වහගෙන
හඳ වටකරගෙන
. . . . . . . . . . . . . . . .
හරි පරිස්සමට
අහස දිහා බලාන
එකම එක තරුවක් හරි පායනකන් ඉඳලා
එහෙම පෑයුවෙ නැතුවහම
ගොඩාක් දුක හිතෙයි
ලොකු පාළුවක් දැනෙයි
ඔයාට . . . . . . . . . . .
ඒත්
දිගටම බලාන ඉන්න
කොයි වෙලාවෙ හරි
ඔයාට අයිති ඒ තරුව
ඔයා වෙනුවෙන්ම පායාවි
එහෙම තරුවක් පෑයුවහම
මතක් කරලා ඒකෙ පාට හැමෝටම කියන්න . . .
Lucifer
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)